ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් නව සභාපතිවරයෙක්

trending news gagana news today news sri lanka sinhala news Sri lanka ports authority a new chairman
By krishani Jan 19, 2022 08:47 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නව සභාපතිවරයෙක්ව පත්කර ඇති බව වාර්තා වෙයි.

එම තනතුර සඳහා ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පත්කළ බව වරාය සහ නාවික අමාත්‍යංශය නිවේදනය කළේය.

මීට පෙර ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියේ නිහාල් කැප්පෙටිපොළ මහතා ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now