ආණ්ඩුව පෙරලන්න හදන සජිත් සහ අනුරගේ වික්‍රමය !
#sri lanka sinhala news#politics#sri lankan news#sajith premadasa#Anura kumara#
By krishani
ආණ්ඩු පෙරළියක් පිළිබදව මේ දිනවල විපක්ෂයේ දේශපාලන පක්ෂ විවිධ ස්ථානවල අදහස් දක්වන ආකාරයක් දැකගන්නට තිබේ.
වරෙක සජිත් ප්‍රේමදාස මහතා පළමු වරට ඉකුත් ඔක්තෝබර් මස 11 වැනි දින ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වී මහමැතිවරණයක් පවත්වන ලෙසට දැනුම් දී සිටියේය.
නමුත් ඊට පසුදිනම අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ සජිත්ගේ මොළේ පරීක්ෂා කරගත යුතු යැයි කියාය.
නමුත් පසුගිය 04 වැනි දින, එනම් සජිත්ගේ ප්‍රකාශයෙන් මාස 2කට පසු අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ජනතාව සූදානම් නම් පාරට බැස ආණ්ඩු ඉවත් කිරීමට තමන් ද සූදානම් බවකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |