බූස්ටර් ගත් පසු මාස්ක් එකක් නොදා ඉන්න පුළුවන් ද ? මෙන්න එහි අලුත්ම විස්තරේ !

covid 19 world news gagana news Sri lanka sinhala news today trending news Face masks
By krishani Mar 02, 2022 07:31 AM GMT
krishani

krishani

Report

ලංකාව විතරක් නෙමෙයි. මුළු ලෝකෙම බලාගෙන ඉන්නේ මුහුණු ආවරණ වදයෙන් නිදහස් වෙන දවස වෙනකල්.

දිවයිනේ වෙසෙන කොවිඩ්-19 බූස්ටරයක් ලබා ඇති ඕනෑම අයෙකු, පොදු ස්ථානවල වෙස්මුහුණු පැළඳීම අනිවාර්ය කරමින් 2020 දී පනවන ලද නීතියෙන් නිදහස් කරන බව පවසමින් ෆේස්බුක් සටහන් සමාජ මාධ්‍ය තුළ මේ වන විට සංසරණය වෙමින් තිබෙනවා.

එවැනි ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අද(02) APF ප්‍රවෘත්ති සේවය පවා වාර්තා කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now