ආදරණීය ටික් ටොක් වැසියන් දහස් ගණනකගේ රිය සක සෙලවූ රටකජු කචා බදම්ට සිදු වුන බරපතල අනතුර !

Accident world news gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 01, 2022 10:25 AM GMT
krishani

krishani

Report

"කාර් එක අරන් තියෙන්නෙත් සිංදුවෙන් හම්බුණු සල්ලිවලින්" බුබන් බද්‍යාකර් කියලා කියන්නේ වෙනස් ආකාරයේ ගීතයක් ගායනා කරමින් රටකජු විකුණපු පදික වේදිකා වෙළෙන්දෙක්.

ඉන් අනතුරුව ඔහු විසින් ගායනා කරන ලද "කචා බදම්" ගීතය අන්තර්ජාලය පුරා ප්‍රචලිත වුණා.

ඇල්බමය එළිදැක්වීමට පාදක වී ඇත්තේ සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වූ ව්‍යාපාරිකයාගේ ගීත රචනයයි.

ගීතය සමාජ මාධ්‍ය තුළ විශේෂයෙන් ටික් ටොක් හි දැඩි ලෙස ජනප්‍රිය වෙමින් පවතිනවා.

මේ ගීතයෙන් ජනප්‍රිය වූ පසුව ඔහු මෑතකදී මෝටර් රථයක් පවා මිලදී ගන්නවා. ඔහු තම උපන් නගරයේ මෝටර් රථය පදවමින් සිට ඇති අතරදී සිදු වූ අනතුරෙන් තුවාල ලබා තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ බුබන් බද්‍යාකර් බටහිර බෙංගාලයේ රෝහලක ප්‍රතිකාර ලබනවා.

තුවාල ලබා රෝහල් ගත කළ බුබන් බද්‍යාකාර් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now