සමෘද්ධිලාභීන්ට වෙන්න යන නොහිතපු වැඩේ ! (VIDEO)
economy
gagana news
Sri lanka sinhala news
today trending news
Samurdhi recipients
By krishani
සමෘද්ධිලාභීන්ගේ සහනාධාර බිලියන තුනකට ආසන්න මුදලකින් අඩු කිරීමට රජයෙන් උපදෙස් ලබා දී ඇතැයි සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කෙසේවෙතත් එවැනි සහනාධාර මුදල් කප්පාදුවකට තම සංගමය එකඟතා පළ නොකරන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
විඩියෝ දර්ශන - Hiru News
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |