කහ මිල විප්ලවයේ අලුත්ම මිල සාත්තරේ සතොසෙන් !

sri lanka prices Lanka sathosa gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 01, 2022 03:15 AM GMT
krishani

krishani

Report

පසුගිය කාලය පුරාවටම කහ හිඟය සහ මිල රටේ විශාල ආන්දෝලනයකට තුඩු දෙන මාතෘකාවක් වෙලා තිබුණා.

සතොස හරහා අද(01) සිට කහ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 2,400 අලෙවි කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට අලෙවිය සඳහා කුළුබඩු සංස්ථාව මගින් කහ කිලෝග්‍රෑම් ලක්ෂ 04 කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now