රුසියානු - යුක්‍රේන අර්බුදය හමුවේ රන් මිලෙත් විශේෂ වෙනසක් !
world news
gagana news
Sri lanka sinhala news
today trending news
Gold prices
By krishani
රුසියානු - යුක්රේන අර්බුදයත් සමඟ ලෝක වෙළඳපොලේ රන් මිල තවත් ඉහළ ගොස් තිබෙනවා.
ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යෑමත් සමඟ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 131,500 දක්වාත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 1ර්19,800 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කළේ.
මේ අතර රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැන් සටහන් වන්නේ ඩොලර් 105.79 ක් ලෙසයි.
ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද ඩොලර් 100.54 දක්වා ඉහළ ගියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |