පාර්ලිමේන්තුව එකම කලබැගෑනියක් ! ටෝච් අරන් කරුවලට අභීයෝග කරමින් මේ සුදානම් වන්නේ කුමක් කරන්න ද ?
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
parliament news
By krishani
අද(24) දින සමගි ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් විදුලි පන්දම් (ටෝච්) රැගෙන පාර්ලිමේන්තුවට පැමිණීම හේතුවෙන් යළිත් වතාවක් පාර්ලිමේන්තුව උණුසුම් වී තිබේ.
මේ දිනවල සිදුවන විදුලි කප්පාදුවට විරෝධය පළ කිරීමක් වශයෙන් මෙසේ විපක්ෂය විදුලි පන්දම් පාර්ලිමේන්තුවට රැගෙන විත් අති බව පැවසේ.
ආණ්ඩු පක්ෂය ඊට දැඩි විරෝධය පළ කරමින් කියා ඇත්තේ මෙය පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවකි.
මේ සම්බන්ධයෙන් කනායකවරයාගේ අවධානය යොමු කරවීමටද ආණ්ඩු පක්ෂය අද සූදානම් වී සිටින බව දැනගන්නට ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |