රනිල් කියන්නේ ඩීල්කාරයෙක්..! මොකද්ද ඒකෙ තේරුම ? (VIDEO)
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
srilankan politics
By krishani
රනිල් වික්‍රමසිංහ යනු ඩීල්කාරයෙක් බවත්, පසුගිය දිනෙක වාසුදේව නානායක්කාර මහතා පවා වික්‍රමසිංහ මහතාට ආණ්ඩුව පාර්ශ්වයේ අසුන් ගන්නා ලෙසට ආරාධනා කළ බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා කීය.
එමෙන්ම එජාප මහලේකම් රංගෙ බණ්ඩාර මහතාටද දැඩි ප්‍රහාරයක් එල්ල කළ රෝහණ බණ්ඩාර මහතා අද රංගේ බණ්ඩාර රනිල්ට ආවැඩුවද එදා පිස්තෝලයක් තබාගෙන රනිල්ට වෙඩි තැබීමට සූදානමින් සිටි බවද කියා සිටීයේය.
එමනිසා රංගේ බණ්ඩාර කියන කතා වැඩිය ගණන් ගත යුතු නැති බවද ඒ මහතා කීය.
විඩියෝ දර්ශන - Media Brother Y-Tube channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |