සතොස සභාපති පුටුවට සංගීත පුටු තරගයක් - නැවතත් අලුත් පත්වීමක් !
sri lanka
Lanka Sathosa
gagana news
Sri lanka sinhala news
today ttrending news
By krishani
සතොස සභාපති පුටුව සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ අර්බූදකාරී තත්ත්වයක් මතුව තිබේ.
ඒ, සතොස සභාපති වෙනුර ගුණවර්ධන මහතාගේ වැඩ තහනම් කිරීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කළද වෙනුර ඊට අභියෝග කරමින් ඊයේ(15) දිනත් සේවයට වාර්තා කිරීමත් සමගය.
කෙසේවෙතත් මේ වනවිට බන්දුල ගුණවර්ධන මහතා සතොස වැඩ බලන සභාපති ධූරයට භද්‍රානි ජයවර්ධන මහත්මිය පත් කිරීමට පියවර ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |