අද ඉඳන් ගෙවල්වලටයි පාසල්වලටයි මේ කණ්ඩායම් එනවා - උපරිම සහයෝගය දෙන්නැයි රජයෙන් ඉල්ලයි

Report

පස්වැනි ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය සඳහා නිවෙස් සහ පාසල් වෙත පැමිණෙන වෛද්‍ය කණ්ඩායම් සඳහා උපරිම සහයෝගය ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.

ඒ අනුව මෙරට පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අද සිට ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

එසේම එම අමාත්‍යාංශය සඳහන් කළේ ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය නොවැම්බර් මස දක්වා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් ආවරණය වන පරිදි පැවැත්වෙන බවයි.

ඒ යටතේ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම අහඹු ආකාරයට තෝරා ගත් පාසැල් සිසුන් හා වැඩිහිටියන් 10,000 ක නියැදියක දත්ත එකතු කෙරෙනු ඇති බව වාර්තා වේ.

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට - නව මිල මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට - නව මිල මෙන්න