"..මම ගියේ සිංහල ඉස්කෝලෙකට.. මට ඕනම ගාථාවක් කියන්න පුලුවන්.. මගේ ළමයි යවන්න බයයි.. තම්බියා කියලා කොන්කරනවා.." - අරගල බිමේ දී රට ගැන කැක්කුමෙන් කතා කළ මුස්ලිම් කාන්තාවක් කී හදවත් සංවේදී කරන කතාව.. (VIDEO)
sri lanka
protest
galleface
Sri lanka sinhala news
today trending news
By krishani
ඊයේ(16) දිනයේ දී අරගලයට එක්වූ මුස්ලිම් ජාතික යුවළක් අපූරු කතාවක් කියා සිටියේය.
එහිදී එම කාන්තාව අදහස් දක්වමින් කියා සිටියේ තමන් ගියේ සිංහල පාසලකට බවත්, තමන්ට සියලු ගාථා කටපාඩම් බවත්ය.
නමුත් දේශපාලකයන් ජාතීන් බෙදා අසමගිය වැපිරූ බව කී එම තරුණිය එම නිසා තම දරුවන් හෝ සිංහල පාසලකට යැවීමට බය වූ බව කියා සිටියාය.
විඩියෝ දර්ශන - Satahan Radio Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |