රටේ දැනට පවතින ඉන්ධන තොග ගැන දැනුවත් කිරීමක් -ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව

Report

එළඹෙන අගෝස්තු මාසය දක්වා රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කර තිබේ.

නොවැම්බර් මාසය දක්වා ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇණවුම් ලබා දී ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙතිකුමාරකේ මහතා පවසා තිබේ.

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - වහාම ගුවන් තොටුපළවල් පරික්ෂාවට නියෝග - ලංකාවත් කැළඹෙයි

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - වහාම ගුවන් තොටුපළවල් පරික්ෂාවට නියෝග - ලංකාවත් කැළඹෙයි

ඇමරිකාවෙන් ලිහිසි තෙල් මෙට්‍රික් ටොන් 90,000 ක් පටවාගත් නෞකාවක් මේ මස 28 වන දින කොළඹට පැමිණෙනු ඇත. මේ මස 31 වන දින තවත් ලිහිසි තෙල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතය.

රට තුළ ඉන්ධන පරිභෝජනය අඩු වී ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙතිකුමාරගේ මහතා ද ප්‍රකාශ කර තිබේ.

ලංකාවේ තත්ත්වයත් නරක අතට හැරෙයි - භයානක රෝගයක් හිස ඔසවයි - දරුවන්ට ඇති දරුණු අවදානම ගැන සෞඛ්‍ය අංශයෙන් හෙළිදරව්වක්

ලංකාවේ තත්ත්වයත් නරක අතට හැරෙයි - භයානක රෝගයක් හිස ඔසවයි - දරුවන්ට ඇති දරුණු අවදානම ගැන සෞඛ්‍ය අංශයෙන් හෙළිදරව්වක්