තවත් භයානක රෝගයක් ව්‍යාප්ත වෙයි - මේ දක්වා මරණ 20ක්

Report

ශ්‍රී ලංකාවේ මේ දක්වා ජලභීතිකා රෝගය හේතුවෙන් මරණ 20 ක් වාර්තා වී තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභේයරත්න මහතා පැවසුවේ මෙම මරණ වලින් හතරක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.

සමාජයක් ලෙස සමාජ වගකීම් නිසි ලෙස ඉටු කළේ නම්, ඩෙංගු මරණවලට සමාන ජලභීතිකා රෝගය ආශ්‍රිත මරණ වළක්වා ගත හැකිව තිබූ බව අමාත්‍යවරයා පැවසීය. ඊයේ කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

හෙට සිට සුදු හා රතු බිත්තර මිල ඉහළට - නව මිල මෙන්න

හෙට සිට සුදු හා රතු බිත්තර මිල ඉහළට - නව මිල මෙන්න