ඉන්ධන පෝලිම කඩාගෙන සුපිරි කාර් රථය රිංගූ රියදුරුට සිදුවූ දේ.(VIDEO)
By Aruna
රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ සිවිල් ජනතාව දින ගණන් ඉන්ධන පෝලිම්වල රැඳී සිටීම මේ වන විට සෑම ප්‍රදේශයකම සුලභව දකින්නට ලැබෙන සිදුවීමක් බවට පත්ව තිබෙනවා.
එවන් පසුබිමක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව විවිධ අවස්ථාවන් වලදී මහජනතාව කළහකාරී ලෙස හැසිරීමේ සිද්ධීන් වාර්තා වනවා.
මේ එවැනි ඉන්ධන පෝලිමක ඉන්ධන ලබාගැනීම සඳහා සුපිරි කාර්රථයකින් පැමිණි පුද්ගලයකු සහ පෝලිමේ සිටි තරුණයෙකු අතර සිදුවූ කතා බහක්.
කාර් රථ රියදුරුට කටඋත්තරත් නැති වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |