ලංකාව ගැන සුබ ආරංචියක්..මහ බැංකුව කියයි..

Nandalal Weerasinghe The Bank of Ceylon Sri Lanka
By Aruna May 20, 2022 12:02 AM GMT
Aruna

Aruna

Report

රටේ ආර්ථිකය ගොඩනැගීමට පැවති බාධා ක්‍රමයෙන් පහව යන බවක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මහ බැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, අගමැතිවරයා හා යම් කිසි ආකාරයකට අමාත්‍ය මණ්ඩලය පත් කිරීම ඉදිරි කටයුතු සිදුකර ගෙන යාමට සහයක් වන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now