අද තරගය අවසානයේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ආචාර කර හැටි .. වීඩියෝ සහිතයි.. (VIDEO)

Sri Lanka Australia Cricket Team
By Sithumi Jun 24, 2022 04:36 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති පස්වන එක්දින තරගය අද පැවැත්වුණා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දී.

අද පැවැත්වෙන තරගයේ පැවැත්වෙන තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු අභියෝගයක් ඔවුන්ට ලබා දුන්නා. අද ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තරගය නැරඹීමට යෑමේ දී යෑමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කෘතගුණ සැලකීම සඳහා කහ පැහැයෙන් යුතු ඇඳුම් ඇඳගෙන සිටීම විශේෂත්වයක්.

ඒ නිසාම තරගය අවසානයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන්ට ආධාර කිරීමට අමතක කළේ නැහැ. ඔවුන් සිදුකළ දේ පහතින් නරඹන්න,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now