සියලුම බැංකු ගිණුම් හිමියන් දෙසැම්බර් 31 පෙර අනිවාර්යෙන් මේදේ කරන්න..විශේෂ දැනුම්දීමක්..

Report
230 Shares

ගිණුම්හිමියන්ට හඳුනාගැනීමේ අංකයක් ලැබෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1988 අංක 30 දරණ බැංකු පනත සහ 2011 අංක 42 දරන මුදල් පනත යටතේ විධාන නිකුත් කර, පිළිවෙලින් බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල ගනුදෙනුකරුවන් සඳහා තැන්පතු ගිණුම් ආරම්භ කිරීමේ දී එක් එක් ගිණුම් හිමියන් සඳහා අනන්‍ය වූ හඳුනාගැනීමේ අංකයක් සටහන් කිරීම 2022.10.01 දින සිට අනිවාර්යය කර තිබේ.

මෙහිදී බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල දැනටමත් ගිණුම් පවත්වාගෙන යන තැන්පතුකරුවන් අනන්‍ය වූ හඳුනාගැනීමේ අංක යාවත්කාලීන කර අවසන් කිරීම සඳහා 2023.12.31 දක්වා කාලය ලබා දී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කර සිටී.

වැඩි විස්තර පහත නිවේදනයෙන් දැනගන්න?.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery