මුළු ශ්‍රී ලංකාවටම සුබ ආරංචියක්..මීට සුළු මොහොතකට පෙර සිදු වූ දේ.(PHOTOS/UPDATE)

Report

Update

නවසීලන්තය සමඟ ටෙස්ට් තරගාවලියෙන් 2 - 0 ලෙස ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි ජයක් මීට සුළු මොහොතනට පෙර ලබාගැනීමට සමත්වුණා.

ඒ 02 වන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154 කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කරමින්.

දෙවැනි ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 360ක් පමණයි.

............................................................

තව නොබෝ වෙලාවකින් මුළු ශ්‍රී ලංකාවටම සුබ ආරංචියක්..සූදානමින් ඉන්න.(PHOTOS)

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ හතරවන දිනය අද ආරම්භවී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 602 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල නවසීලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 88ක් පමණයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 40කින් අඩු කරන දේ ගැන දැනුම්දීමක්..

අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 40කින් අඩු කරන දේ ගැන දැනුම්දීමක්..


ඒ ශ්‍රී ලංකාව හමුවේ නවසීලන්තය ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ද මෙය බවයි පැවසෙන්නේ.

සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම දිවා විවේකය සඳහා තරඟය නතර කරන විට කඩුලු 08ක් දැවී ලකුණු 335ක් ලබාගෙන සිටිනවා.

මෙහිදී දෙවන ඉනිම වෙනුවෙන් Devon Conway ලකුණු 61 ක් , Kane Williamson ලකුණු 46ක් සහ Tom Blundell ලකුණු 77 ක් ලබාගනු ලැබීය.

සුරූපී පොලිස් නිලධාරිනියගේ නිරාවරණය වූ කකුල් දැකපු තරුණයින් දෙදෙනෙක් පොලීසිය ඇතුලෙදිම කරපු දේ..(PHOTOS)

සුරූපී පොලිස් නිලධාරිනියගේ නිරාවරණය වූ කකුල් දැකපු තරුණයින් දෙදෙනෙක් පොලීසිය ඇතුලෙදිම කරපු දේ..(PHOTOS)


දෙවෙන ඉනිම වෙනුවෙන් පන්දු යැවීමේදී නිශාන් පීරිස් කඩුලු 5ක් ද,ප්‍රභාත් ජයසූරිය කඩුලු 02 ක් සහ ධනංජය ද සිල්වා එක් විකට් එකක් ද බැගින් ලබා ගැනීමට මේ වන විට සමත්වී තිබේ.

හතරවන දිනය ආරම්භ වන විට නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 315ක් පිටුපසින් සිටියා.

මේ වන විට තරග 1-0 ලෙස මෙම තරගාවලිය ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවනවා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery