සුරූපී පොලිස් නිලධාරිනියගේ නිරාවරණය වූ කකුල් දැකපු තරුණයින් දෙදෙනෙක් පොලීසිය ඇතුලෙදිම කරපු දේ..(PHOTOS)

Report

 පොලිස් නිලධාරිනියක් රාජකාරි කරන ආකාරය ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරි තරුණයින් දෙදෙනෙක් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

හලාවත, බංගදෙණිය සහ කුමාරකට්ටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්, මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නව ජනපති ඉන්ධන මිල විශාල ගණනකින් අඩුකරයි?..පෙට්‍රල් සහ ඩීසල් 150ත් 200 යත් අතරට බස්සයි.!!

නව ජනපති ඉන්ධන මිල විශාල ගණනකින් අඩුකරයි?..පෙට්‍රල් සහ ඩීසල් 150ත් 200 යත් අතරට බස්සයි.!!


සැකකාර තරුණයින් දෙදෙනා ඉකුත් 27 වැනිදා පැමිණිල්ලක් විභාග කිරීම සදහා හලාවත පොලීසියේ සුළු පැමිණිලි අංශයට පැමිණ තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ, සුළු පැමිණිලි අංශයේ නිලධාරිනියක් රාජකාරි කරන අතර තුර නිරාවරණය වී තිබූ ඇයගේ පාද ජංගම දුරකථනයකින් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කර ඇති බවයි.

සිද්ධියට මුහුණ දුන් පොලිස් නිලධාරිනිය විසින් ඊයේ (28) මේ බව තම උසස් නිලධාරීන්ට පැමිණිලි කිරීමට කටයුතු කර ඇති අතර, ඉන් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියට ඉන්දියාවේදී සිදු වූ දේ..අම්මයි සහෝදරයයි සහෝදරියත් ඉදල.(PHOTOS)

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියට ඉන්දියාවේදී සිදු වූ දේ..අම්මයි සහෝදරයයි සහෝදරියත් ඉදල.(PHOTOS)


සැකකරුවන් දෙදෙනා හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවයි පැවසෙන්නේ.

GalleryGallery