ලංකාව ගැන ඇමෙරිකාවෙන් සුබ ආරංචියක්.!!

Sri Lanka United States of America
By Aruna Sep 07, 2022 06:55 AM GMT
Aruna

Aruna

Report

මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා සහය ලබාදෙන බව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳීම සඳහා මූල්‍ය නීතිරීතිවලට අනුව ආධාර ලබාදීමට සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඇමෙරිකානු මූල්‍ය ආයතනවල සහය ලබාදීමට ද කටයුතු කරන බවයි ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා එහිදී සඳහන් කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now