හොදම වැඩේ.. රුපියල් 10 000 නිසා අන්තිමට වුණු දේ..

Report

සමස්ථ ලංකා මෝටර් සේවක වෘත්තිය සමිති ලේකම්වරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළා.

ඒ පොතුවිල් ඩිපෝවේ කොන්දොස්තරවරයෙකුගෙන් රුපියල් 10 000 ක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටියදි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නිළධාරීන් විසින් අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.