ලබන ජනවාරි වෙද්දි මුළු රටටම වෙන දේ මෙන්න..ජ්‍යෙතිර්වේදියෙක් ගෙන් බයානක අනාවැකියක්(VIDEO)
Sri Lanka
Astrology
By Aruna
ලබන දෙසැම්බර් ජනවාරි පමණ වන විට රට තුළ දරුණු ආහාර අර්බුදයක් ඇති වන බව ආධ්‍යාත්මිකවේදී ඇහැලේපොළ රන්තිලකගේ කමල් රෝහණ මහතා සඳහන් කරයි.
ඒ තුළ මිනිසුන් සොරුන් බවට පත්වී රට තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වන බවද ඔහු කියා සිටී.
රට සෝමාලියාව, ඉතියෝපියාවකටත් එහා තත්වයකට පත්වන බවත් පවසන ඔහු එම කාලයේදී ගණිකා වෘත්තීය නීතිගත කරනු ඇති බවත් ඔහු පැවසීය.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
