ජපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට
By Hashini
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ තුන්වන පාර්ශවයක් හරහා අධික මිලට ඖෂධ අලෙවි කළ බවයි.
ඔවුන් අල්ලස් කොමිසම වෙත ගෙනැවිත් ප්‍රශ්න කරන බවයි වාර්තා වෙන්නේ.