හෙට සහ අනිද්දා ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්

Report

මීරිගම පොලිස් වසමේ මුගුරුගම්පොළ අම්බරුක්ඛාරාම විහාරස්ථානයේ සංඝමිත්තා පෙරහැර නිසා ක්‍රියාත්මක රථවාහන සැලැස්ම සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර ඇත.

ඒ අනුව පොලීසිය නිවේදනය කරන්නේ අඳාළ පෙරහැර හෙට (31) දින රාත්‍රී 10.30 සිට අනිද්දා අලුයම 1.00 දක්වා වු කාලයේ දී පැවැත් වෙන බැවින් මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි.

හෙට කොළඹ එන අයට විශේෂ දැනුම්දීමක්

හෙට කොළඹ එන අයට විශේෂ දැනුම්දීමක්

මේ හේතුවෙන් පෙරහැර අවසන් වන තෙක් එම ප්‍රදේශය හරහා ගමන් කරන මහජනතාවගෙන් හා රියැදුරන්ගෙන් පහත සඳහන් මාර්ග හා විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලිසිය ඉල්ලා ඇත.

හෙට සහ අනිද්දා ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක් | Special Police Traffic Notice For Meerigama

හෙට සහ අනිද්දා ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක් | Special Police Traffic Notice For Meerigama

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට