හෙට කොළඹ එන අයට විශේෂ දැනුම්දීමක්

Report

පොලිසිය නිවේදනය කර ඇත්තේ හෙට(31) සිට පෙබරවාරි පළමුවැනිදා දක්වා කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි.

මෙම විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට හේතුව ලෙස සැලකෙන්නේ එම දිනවල කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහැර පැවැත්වීම හේතුවෙනි. 

එම දිනවල අදාළ ප්‍රදේශය හරහා ගමන් කරන මහජනතාවගෙන් සහ රියැදුරන්ගෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ඉල්ලීමක් කරයි. 


Gallery