උසස් පෙළ අයදුම්කරුවන්ට විශේෂ නිවේදනයක්

Report

එළඹෙන අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කර ඇත.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසන පරිදි, එළඹෙන 12 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

සුප්‍රීම් සැට් එකෙන් සැර නිවේදනයක්, පටු දේශපාලනය වෙනුවෙන් නිකන් බොරු ගොතන්න එපා

සුප්‍රීම් සැට් එකෙන් සැර නිවේදනයක්, පටු දේශපාලනය වෙනුවෙන් නිකන් බොරු ගොතන්න එපා

2024 නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 උසස් පෙළ විභාගයට අයදුම් කිරීමට අපේක්ෂා කරන සහ ඒ සඳහා ලබා දී තිබූ කාල සීමාව තුළ අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට මෙම අවස්ථාව ලබා දී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙම සහන කාල සීමාව කිසිදු හේතුවක් මත තවදුරටත් දීර්ඝ නොකරන බවයි.

රාජ්‍ය නිලධරීන් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට වාහන ගෙන්වයි

රාජ්‍ය නිලධරීන් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට වාහන ගෙන්වයි

සාමාන්‍ය පුරවැසියන් නිසා මන්ත්‍රීලාටත් අස්වැසුම - නලින්ද

සාමාන්‍ය පුරවැසියන් නිසා මන්ත්‍රීලාටත් අස්වැසුම - නලින්ද