රාජ්‍ය නිලධරීන් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට වාහන ගෙන්වයි

Report

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මඟින් රාජ්‍ය ආයතන වෙනුවෙන් කැබ් රථ 2,000ක් ආනයනය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ ලග්නවලට අද හිතා ගන්න බැරි විදිහට මුදල් ලැබෙන බලගතු ග්‍රහ පිහිටීමක්

මේ ලග්නවලට අද හිතා ගන්න බැරි විදිහට මුදල් ලැබෙන බලගතු ග්‍රහ පිහිටීමක්

ඒ අනුව මෙම තීරණය ගෙන ඇත්තේ වසර 15කට ආසන්න කාලයක් තිස්සේ ඇතැම් රාජ්‍ය ආයතනවලට නව වාහන නොලැබීම නිසා ක්ෂේත්‍ර රාජකාරිවලට යන රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන දැඩි දුෂ්කරතා සලකා බැලීමෙන් බව සඳහන්.

මෙහිදී විශේෂයෙන් ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින වාහන හිඟය පියවීමට ප්‍රමුඛතාව ලබා දෙන බව අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් රටේ ආර්ථික තත්ත්වය සහ විදේශ විනිමය කළමනාකරණය වෙනුවෙන් රජ‍යෙන් වසර කිහිපයක සිට වාහන ආනයනය සීමා කර තිබුණා.

දෙයියනේ බිහිසුණු ලෙස තවත් ගුවන්යානයක් කඩා වැටෙයි, නියමුවා ඇතුළු 6ක් ජීවිතක්ෂයට

දෙයියනේ බිහිසුණු ලෙස තවත් ගුවන්යානයක් කඩා වැටෙයි, නියමුවා ඇතුළු 6ක් ජීවිතක්ෂයට

සාමාන්‍ය පුරවැසියන් නිසා මන්ත්‍රීලාටත් අස්වැසුම - නලින්ද

සාමාන්‍ය පුරවැසියන් නිසා මන්ත්‍රීලාටත් අස්වැසුම - නලින්ද