දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

By Mithu May 08, 2025 05:21 PM GMT
Report

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාර්තුමය ආදායම් බදු ආපසු ගෙවීම් සඳහා හිමිකම් පෑම් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කර තිබේ.

කොලඹට සජබෙන් නගරාධිපති කෙනෙක්

කොලඹට සජබෙන් නගරාධිපති කෙනෙක්

ඒ ජුනි 30වනදා දක්වයි. අයදුම්පත් ඉදිරිපත් කිරීම ඇතුළුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාර්තුමය ආදායම් බදු ආපසු ගෙවීම් සඳහා හිමිකම් පෑම් හා සම්බන්ධ විමසීම් සඳහා ඔවුන්ට සෑම බදාදා දිනකම සහ බදාද දිනය රජයේ නිවාඩු දිනයක් වන්නේ නම් බ්‍රහස්පතින්දා දින පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අදාළ ප්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණිය හැකි බවට වාර්තා වේ.

පිටින් කට්ටිය ගන්නෙ නෑ කියපු ආණ්ඩුව දැන් මේ කියන කතාව මොකක්ද?

පිටින් කට්ටිය ගන්නෙ නෑ කියපු ආණ්ඩුව දැන් මේ කියන කතාව මොකක්ද?