විපක්ෂ නායකයන්ගේ විශේෂ හමුවක් අද

Report

විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන්ගේ විශේෂ හමුවක් අද(26) පැවැත්වීමට නියමිතය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී හෙට පස්වරු 1.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම හමුවේදී විශේෂයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දීපව්‍යාප්ත වැඩ වර්ජනය අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දීපව්‍යාප්ත වැඩ වර්ජනය අත්හිටුවයි

අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්

අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්