අද ඉඳන් දවස් හතරක් යනකල් වලංගු විශේෂ නිවේදනයක්

Report

උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.

ඒ අනුව අද (03) දින ප.ව. 03.30ට නිකුත් කරන ලද එම නිවේදනය 04 දිනය දක්වා වලංගු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වයි.

අඳාළ නිවේදනයට අනුව උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත් වන ලෙස සඳහන්.

එසේම උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව පවසයි. 

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද - වේලාව මෙන්න

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද - වේලාව මෙන්න

බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා,හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය ගැන ඇහෙන සංවේදී කතාව

බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා,හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය ගැන ඇහෙන සංවේදී කතාව

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්