5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද - වේලාව මෙන්න
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ නිකුත් කිරීමට ඇති ඉඩකඩ වැඩි බව එම ආරංචි මාර්ග පවසයි.
2025 වර්ෂය සඳහා 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 10 වන දින පැවැත්විණි.
ශිෂ්‍යත්ව විභාගය රට පුරා මධ්‍යස්ථාන 2,787 කදී පැවැත්විණි. මේ අතර, මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන්ලක්ෂ හත්දහස් නවසිය පනස් එකකි.
