කොවිඩ් ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

Report

කොවිඩ් රෝගී තත්ත්වයන් ඉහළ යාමත් සමඟම ජනතාව වෙන්නටත් වඩා අවධානයෙන් සිටින්න පටන් අරගෙන තිබේ.

රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

පසුගිය කාලයේ රාජ්‍ය නිලධාරින් මුඛාවරණ පැළඳ කටයුතු කළ යුතු යැයි යනුවෙන්ද නිවේදන නිකුත් කළ අතර ලංකාවට මෙම කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් බරපතල අවදානම් තත්ත්වයක් නොමැති බවත් වැඩිදුරටත් සඳහන් විය.

තව තවත් රන් මිල පහතට..නව මිල මෙන්න

තව තවත් රන් මිල පහතට..නව මිල මෙන්න

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින්  කියා සිටියේ COVID පසුගිය සති කිහිපයේදී ආසියානු රටවල් කිහිපයක 19 ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික මට්ටමින් සූදානම් වීම සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ත්‍රීව්‍ර කර ඇති බවත්,ග අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

තවද ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි වසංගත තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීමට අවශ්‍ය රසායනාගාර ආවේක්ෂණ පද්ධතිය ද සක්‍රීයව ක්‍රියාත්මක වන බව ද නිවේදනයේ දක්වා ඇත.

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

COVID-19 තත්ත්වයේ කාලයත් සමග සිදුවන වෙනස්කම් පිළීබඳ සෞඛ්‍ය බලධාරීන් අවධානයෙචන් සිටින අතර, ඔවුන් නිල වශයෙන් ලබාදෙන තොරතුරු කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙස ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

විදුලි බිල 15%කින් වැඩි කෙරේ

විදුලි බිල 15%කින් වැඩි කෙරේ