තව තවත් රන් මිල පහතට..නව මිල මෙන්න
By Mithu
නොයෙකුත් අවස්ථාවන්වලදී රන් මිල විවිධ උච්ඡාවචනයන් වලට ලක් දෙනවා. පසුගිය කාලයේ කැරට් 22කේ රන් පවුමක මිල ලක්ෂ දෙකත් ඉක්මවූ අතර දිගින් දිගටම රන් මිල වැඩිවීමත් සමගම මිනිස්සු තුළ රත්තරං මිලදී ගැනීමට ඇති කැමැත්තත් අඩු වුණා.
කෙසේ නමුත් මේ කියන්න යන්නේ රත්තරන් මිලදී ගන්න ඉන්න ඔයාට සහනදායි සහ සතුටුදායී ආරංචියක්. ඒ අද රන් මිල ගැන ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 999,054.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 35,250.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 32,320.00ක් සහ රුපියල් 30,850.00ක් ලෙසයි සඳහන් වූයේ.