ලංකාවේ පිරිමින්ට සෞඛ්‍යයෙන් විශේෂ නිවේදනයක්

Report

ශ්‍රී ලංකාවේ පෙණහලු පිළිකාවල වර්ධනයක් දක්නට ලැබෙන බව වැලිසර ජාතික ළය රෝහලේ උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

ඒ අනුව වෛද්‍යවරයා පෙන්වා දුන්නේ මෙරට පිරිමි පුද්ගලයන් තුළ පෙණහලු පිළිකාවල වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

පෙණහලු පිළිකා යනු පෙණහලු ආශ්‍රිතව විකෘති සෛල අඛණ්ඩ ලෙස පාලනය කළ නොහැකි පරිදී වර්ධනය වීමක් බව හඳුනවයි.

එසේම මෙම විකෘති සෛල පෙණහලුවල සාමන්‍ය ක්‍රියාකාරීත්වය ඉටු කිරීමට දායක නොවේ.

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

එමෙන්ම යළි ප්‍රකෘති සෛල බවට පරිවර්තනය වීමක්ද සිදු නොවන බව සඳහන්.

කෙසේ වෙතත් මෙසේ ශරීරයේ වර්ධනය වන අසාමාන්‍ය සෛල පෙණහලුවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා සිදු කරන අතර එය ශරීරය පුරා සිදුවන ඔක්සිජන් ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලියටද බාධා පමුණුවන බව පවසයි.

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා

ලග්න පලාපල 2025 ජූලි 31 : අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්

ලග්න පලාපල 2025 ජූලි 31 : අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්