ගම්පහ සහ මහර ජනතාවට හදිසි නිවේදනයක්

Report

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ගම්පහ සහ මහර ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට අද (27) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.

එම නිවේදනයට අනුව, අද සවස 7.00 සිට හෙට (28) පෙරවරු 7.00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සමඟ සම්බන්ධ ජල නළ විතැන්කිරීමේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම කාලසීමාව තුළ අවශ්‍ය ජලය පෙර සූදානම් කරගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

නිරිතදිග මෝසම ලංකාවම ගිලගනී - කාලගුණයෙන් හදිසි නිවේදනයක්

නිරිතදිග මෝසම ලංකාවම ගිලගනී - කාලගුණයෙන් හදිසි නිවේදනයක්

රැකියා සහ ව්‍යාපාරික තීරණ ගන්න කලින් අනිවාර්යයෙන්ම කියවිය යුතු අද දවසේ ලග්න පලාඵලය

රැකියා සහ ව්‍යාපාරික තීරණ ගන්න කලින් අනිවාර්යයෙන්ම කියවිය යුතු අද දවසේ ලග්න පලාඵලය