පාර්ලිමේන්තුව කැඳවමින් කථානායකගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Report

පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 18වනදා කැඳවමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (12) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව දෙසැම්බර් 18වන බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව කැඳවන ලෙස අදාළ අතිවිශේෂ ගැසට් සදහන් වේ.

අද හවස තද සුළං සමඟ ගිගුරුම් සහිත වැසි

අද හවස තද සුළං සමඟ ගිගුරුම් සහිත වැසි

15 හැවිරිදි පෙම්වතිය ආගමික ස්ථානයකදී පෙම්වතා විසින් දූෂණය කරලා

15 හැවිරිදි පෙම්වතිය ආගමික ස්ථානයකදී පෙම්වතා විසින් දූෂණය කරලා