දකුණු පළාත වාර්තා පොත් අතරට යන ලකුණු.
Sri Lanka Food Crisis
By Wayomi
මෙරට වැඩිම ආහාර අනාරක්ෂිත භාවයක් බලපා ඇත්තේ දකුණු පළාතට බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසනවා.
මිලියන 22 ක ජනගහනයක් වෙසෙන මෙරට 76% ක පිරිසක් ආහාර අනාරක්ෂිතභාවය නිසා විකල්පයන්ට යොමුවී ඇති බවත්, මෙරට ජනගහනයෙන් 52% ක් තමන් ලබා ගන්නා ආහාර ප්‍රමාණය අඩු කර ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාවේ ආහාර ආරක්ෂිතතා අධීක්ෂණය සම්බන්ධත්‍යන් සිය නවතම වාර්තාව එලිදක්වමින් ලෝක ආහාර වැඩසටහන සඳහන් කළේ තවදුරටත් ජනගහනයෙන් 73% ක් මිලෙන් අඩු මෙන්ම පෝෂණයෙන් ද අඩු ආහාර විකල්ප සඳහා යොමුව ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |