දක්ෂිණ අධිවේගයේ හදිසි වාහන තදබදයක්..

Accident Sri Lanka Traffic Southern highway
By Aruna Dec 13, 2021 05:27 AM GMT
Aruna

Aruna

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඒ, මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක් නවතා තිබූ කැබ් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන්.

අනතුරින් වෑන් රථ රියදුරු සුළු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now