දකුණු අප්‍රිකාව සහ ලංකාවේ අද තරඟය සජීවීව මෙතනින් නරඹන්න (LIVE VIDEO)
By Sithumi
අද දින අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය පවත්වන අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් තරගය පන්දුවාර 47 කට සීමා කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ .
එමෙන්ම අද තරගය තරගයේ කාසිය වාසියදින දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.
තරගය අද හතරට ආරම්භ ආරම්භවීමට නියමිත අතර අද තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින් ,
එමෙන්ම අද දිනයේ තරගය ඔබට සජීවීව පහතින් නැරඹිය හැකියි

