සොත්ති උපාලිගේ පුතා අල්ලයි

Sri Lanka Police Sri Lanka Crime
By Sithumi Jul 25, 2022 11:03 AM GMT
Sithumi

Sithumi

Report

පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු සංවිධානාත්මක අපරාධකරුවකු බව කියු සොත්ති උපාලි නැමැත්තාගේ පුතා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . 

 මෙම පුද්ගලයා සැකරුගේ නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදියක ඉන්ධන සොරා ගනිමින් සිටියදී සැකකරු සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කාසල් වීදියේ පදිංචි (40) හැවිරිදි පුද්ගලයෙකි බොරැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha