මොරටුවෙත් ගින්නක්, ගෙවල් දෙකක් සම්පූර්ණයෙන්ම අළු වෙලා

Fire Accident Latest Headlines Sinhala news Breaking News
By Kaushi Jul 29, 2025 11:27 AM GMT
Kaushi

Kaushi

Report

මොරටුව මොරටුමුල්ල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත සීවලී මාවත මොල්පේ සමරකෝන් ඉඩම ප්‍රදේශයේ නිවාස දෙකක් සම්පූර්ණයෙන් ගිනිගෙන, ඒ ආසන්නයේම තිබූ වඩුමඩුවක්ද සම්පූර්ණ විනාශ වී ඇති බව වාර්තා වේ.

ඉන්දියන් සාගරේ භූකම්පනයෙන් කැළඹේ, මුළු ලංකාවටම දැනුම්දීමක්

ඉන්දියන් සාගරේ භූකම්පනයෙන් කැළඹේ, මුළු ලංකාවටම දැනුම්දීමක්

ඒ අනුව නිවාස දෙකෙහි නිවැසියන් නොසිටි අවස්ථාවක් මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්.

එසේම මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න සම්පූර්ණ මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති බව පවසයි.

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

මේ අතර ගින්න හටගන්නා අවස්ථාවේදී එම නිවසේ ගැට ගසා සිටි සුරතල් බල්ලෙක්ද අවාසනාවන්ත ලෙස එම ගින්නට හසුව මියගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නැති බව පවසයි.

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

ReeCha