දුම්රිය වැඩ වර්ජනයක් වෙන්නෙ නැහැ
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට තිබූ දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.
මෙසේ තීරණය කර ඇත්තේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව බව සඳහන්.
වාර්තා වූ ආකාරයට රියදුරු ශේණියේ පරිපාලන ගැටලු සහ යටිතල පහසුකම්වල පවතින ගැටලුවලට ඉක්මන් විසඳුම් ලබානොදීම ඇතුලු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය සූදානම්කර තිබෙනවා.
