අපි හෙන කුහකයි..ක්‍රිකට් ඔස්තාර්ලටයි කඩේ යන අයටයි ඔක්කොටම රිදෙන්න මාලිගෙන් හයේ පාරකටත් වඩා සැර ගීතයක්[PHOTOS]

Report

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් එක්ක ලසිත් මාලිංග කියන නම ගෑවෙන් නැතුව තියෙන් නෑනේ. මොකද ලසිත් මාලිංග කියන්නේ අදටත් ලංකාවේ ක්‍රිකට් අතරේ ලෙජන්ඩ් කෙනෙක් විදිහට ගොඩක් අයගේ හිතේ ඉන්න ක්‍රීඩකයෙක්.

ලසිත්ට වඩා ලසිත්ගේ කොණ්ඩෙනුයි ක්‍රිකට්වලිනුයි තමයි ගොඩක් අය ලසිත්ව අඳුරගත්තේ.

ඉන්දියන් සාගරේ භූකම්පනයෙන් කැළඹේ, මුළු ලංකාවටම දැනුම්දීමක්

ඉන්දියන් සාගරේ භූකම්පනයෙන් කැළඹේ, මුළු ලංකාවටම දැනුම්දීමක්

හැබැයි දැන් දැන් ලසිත් තව ක්ෂේත්‍රයකින් කරළියට එනවා.

ඒ තමයි සංගීතය. ඔහුටම හරියන්න ඔහුගේ ගීතවලට ආදරේ කරන ප්‍රේක්ෂක පිරිසකුත් ඔහු වටේ එකතු වෙලා ඉන්නවා.

කොහොම හරි ඔන්න ලසිත් තවත් අලුත් සිංදුවක් රිලීස් කරලා.

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

ඒකේ නම තමයි " අපි හෙන කුහකයි" නම වගේම සිංදුවත් ටිකක් අමුතුයි. හැබැයි අද කාලේ හැටියට ගැළපෙන තේරුමක් තියෙනවා කියලා තමයි ගොඩක් අය කියන්නේ.

මේ තේරුම දැන ගන්න නම් සිංදුව අහන්නම වෙනවා.

මීට දවස් තුනකට කළින් ලසිත් තමන්ගේ ෆේස්බුක් පිටුවෙත් මේ ගැන කියලා සටහනක් තිබ්බේ සිංදුව අහන්න කියලා ප්‍රේක්ෂකයන්ටත් ඇරයුම් කර ගමන්.

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට

මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට

GalleryGalleryGalleryGallery