හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ්

Report

මහර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අගෝස්තු 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

ඊයේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා තමන්ට මරණ තර්ජන සිදුකළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එලෙස අත්අඩංගුවට ගැනීම සිදු විය. 

මොරටුවෙත් ගින්නක්, ගෙවල් දෙකක් සම්පූර්ණයෙන්ම අළු වෙලා

මොරටුවෙත් ගින්නක්, ගෙවල් දෙකක් සම්පූර්ණයෙන්ම අළු වෙලා

වටේ ගිය මිනිහෙක් මට එපා- බොරු කරලා වටේ ගිය පෙම්වතාගේ රෙදි ගැලවූ ගිත්මා

වටේ ගිය මිනිහෙක් මට එපා- බොරු කරලා වටේ ගිය පෙම්වතාගේ රෙදි ගැලවූ ගිත්මා