වටේ ගිය මිනිහෙක් මට එපා- බොරු කරලා වටේ ගිය පෙම්වතාගේ රෙදි ගැලවූ ගිත්මා[PHOTOS]

Gossip Today SL Actress Gossips Sinhala news gagana news
By Mithu Jul 29, 2025 11:09 AM GMT
Mithu

Mithu

Report

ගිත්මා බණ්ඩාර කියන්නේ මේ දවස්වල බොහෝ දෙනෙක් කතා කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය මේ තරම්ම ජනප්‍රිය ඇය විසින් රංගනයෙන් දායකත්වය දැක්වූ ටෙලි නිර්මාණයන් නිසයි.

ඒ වගේම පසුගිය කාල සීමාවේදී ඇය ඉතාමත් ඉක්මනින්ම විවාහ වෙනවා ඇයට පෙම්වතෙක් ඉන්නවා කියලත් ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ කළා. එසේ වුවත් මේ වන විට ඇය සියලුම කලා කටයුතු සඳහා සහභාගී වෙන්නේ තනිවම.

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

ඇගේ තනියට එනවනම් එන්නේ ඇගේ හොඳම යෙහෙළිය චතු රාජපක්ෂ. ඉතින් මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඇය ඇයි මේ තනියම කෝ පෙම්වතා කියලා අහපු අවස්ථාවන්වලදී ඇය ආදරය විරහව ගැන තමයි කතා කලේ.

ඒවගේම ඇය නිරන්තරයෙන්ම ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට විරහව සම්බන්ධ පෝස්ට් බොහෝ ප්‍රමාණයක් ශෙයා කරලා තිබුණා. ඇය,

"බූට් එක උනත් රස ගෙවල් වලින් ඔය කෙනා නම් හරියන්නෑ කියලා කියද්දී යාලුවෝ එපා කියද්දී මුළු ගමම දැනගෙන කාපුවහම"

ආකාරයේ පෝස්ට් එකක් සමාජ මාධ්‍ය ගිණුමට එක් කොට තිබූ අතර ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වූ ප්‍රේක්ෂකයෙක්ට ඇය පහත ආකාරය පිළිතුරක් දී තිබුණි.

"සමාජ මාධ්‍යය විතරක් පල කරානම් දුක නෑ අක්කා.කසාද බදිනවාමයි කියලා මීඩියා ඉස්සරහට යනකම් නහයෙන් අඬලා ගියාට පස්සේ රඟලා එයා වෙන කෙනෙක් එක්ක යනකොට ඒ එක්කන් ගියපු මම දැන් එයා කෝ කියලා අහද්දි මාස හයක් තිස්සේ මිනිස්සුන්ට උත්තර බඳිනවා.එයා ඊටත් වඩා කාලයක් තිස්සේ කෙනෙක් එක්ක ජීවිතය විඳිනවා.ඒ ගැන මට තරහක් දුකක් නෑ මිනිස්සු ගැන අවිස්වාසයක් විතරයි ඉතුරු "

ඉතින් ඇය මෙන්න මේ විදිහට තමයි ඒ සම්බන්ධයෙන් පිළිතුරු දී තිබුණේ. ඒ වගේම ඔවුන්ගේ විවාහ මංගල්‍යය උත්සවය සිංහරාජ වනාන්තරය ඉහළම තැනක ගන්නත් ඔවුන් ප්ලෑන් කරලා ඉඳලා තියෙනවා.

නාමල් අද අධිකරණයට - අත්අඩංගුවටද යන්නේ?

නාමල් අද අධිකරණයට - අත්අඩංගුවටද යන්නේ?

වෙඩින් එකට එන හැමෝම කොට කලිසම් අඳින්න ඕන කියලා ඔවුන් තීරණය කරාට ඒ අදහසට බොහෝ දෙනෙක් විරුද්ධ වෙලත් තියෙනවා කියලත් ආරංචි.

ඉතින් ඒ පරස්පර විරෝධී අදහස් එක්ක ඔවුන්ගේ සම්බන්ධය අද වෙද්දී.ඔහු වෙන කෙනෙක් එක්ක ජීවිතයේ පෙම් සුව විඳිනවා කියලා තමයි ගිත්මා කියන්නේ. කෙසේ නමුත් ඇය අමාරුවෙන් හෝ හිත හදා ගැනීමට සූදානම් බවත් සඳහන් කරනවා.

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha