දේශබන්දුගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ගැන නියෝගයක්

Report

කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විසින් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින්, ධුරයේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහා නීතිඥ අජිත් පතිරණ මහතා කළ අපේක්ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය එළඹෙන අගෝස්තු 05 කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.

ඉන්දියන් සාගරේ භූකම්පනයෙන් කැළඹේ, මුළු ලංකාවටම දැනුම්දීමක්

ඉන්දියන් සාගරේ භූකම්පනයෙන් කැළඹේ, මුළු ලංකාවටම දැනුම්දීමක්

ඒ අනුව එදිනට විශේෂ පොලීස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නොතිසි නිකුත් කර ඇති බව සඳහන්.

එමෙන්ම මහේස්ත්‍රාත්වරිය විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට තවදුරටත් නියෝග කර ඇත්තේ අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිබඳව විරෝධතා ඇත්නම් එදිනට ගොනුකරන ලෙසයි.

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

අඳාළ නියෝගය මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ අරගලය පැවැති අවස්ථාවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයට අදාළ නඩුවක් ගොනු කර ඇති නිසා එම සිද්ධිය පිළිබඳව තමන් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පවසමින් හිටපු පොලිස්පතිවරයා අපේක්ෂිත ඇප ඉල්ලුමක් ඉදිරිපත් කළ අවස්ථාවේදී බව පවසයි.  

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

වැඩි පඩියට රජයෙන්ම ජපන් යන්න චාන්ස් එකක් - මෙන්න රැකියා ලැබෙන ක්ෂේත්‍රයන්

වැඩි පඩියට රජයෙන්ම ජපන් යන්න චාන්ස් එකක් - මෙන්න රැකියා ලැබෙන ක්ෂේත්‍රයන්