හෙට උණුසුම අධික ප්‍රදේශ මෙන්න

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (30) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද (29) පස්වරු 04.00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට දිනය සඳහා වලංගු වන බවයි.

වටේ ගිය මිනිහෙක් මට එපා- බොරු කරලා වටේ ගිය පෙම්වතාගේ රෙදි ගැලවූ ගිත්මා

වටේ ගිය මිනිහෙක් මට එපා- බොරු කරලා වටේ ගිය පෙම්වතාගේ රෙදි ගැලවූ ගිත්මා

නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ සහ වව්නියා දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේනදය කරන්නේ.    

වට්සැප් පාවිච්චි කරන අයට විශේෂ නිවේදනයක්

වට්සැප් පාවිච්චි කරන අයට විශේෂ නිවේදනයක්