තරුණයින් පිස්සුවැට්ටූ ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට මහල් නිවාසයකදී අත්වූ ඉරණම..(PHOTOS)
By Shehan
ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක් වන සොෆියා ලියොන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සොෆියා ලියොන් මිය යන විට ඇය 26 හෑවිරිදි වියෙහි පසු වූ අතර, 1997 වසරේ ජුනි මස 10 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ මිආමි හිදී උපත ලැබූහ.
සොෆියා ලියොන් මහල් නිවාසයක අභිරහස් ලෙස මියගොස් සිටියදී පසුගිය දා හමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මේ අතර විදෙස් මධ්‍ය වර්තා කරන්නේ, මාස තුනක් ඇතුළත වැඩිහිටි චිත්‍රපට සිනමා කර්මාන්තයේ වාර්තා වූ සිව්වන මරණය මෙය බවයි.
ජනප්‍රිය නිල් චිත්‍රපට නිළි සොෆියා ලියොන් ගේ ඡායාරූප කිහිපයක් පහතින්,








