29 හැවිරිදි තරුණියක් වෙඩි තබා ඝාතනය කරයි..

Attempted Murder Sri Lanka
By Aruna Oct 02, 2022 02:38 AM GMT
Aruna

Aruna

Report

ගම්පහ දංඕවිට ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

බස් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ 29 හැවිරිදි කාන්තාවක් වන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now